ලංකාවේ ඓතිහාසික ස්ථාන වල පැරණි සහ නව නම් (The old and new names of the villages in Sri Lanka)

ලංකාවේ ඓතිහාසික ස්ථාන වල පැරණි සහ නව නම් (The old and new names of the villages in Sri Lanka)

මෙම ස්ථාන අපට ඉතිහාසය වැනි විශයන් වලදී  බොහෝ විට සිතියම් ලකුණු කිරීමේදී අත්‍යාවශ්‍ය  වේ. නමුත් අන්තර්ජාලය භාවිතා කොට මෙම ස්ථාන සෙවීම ඉතා අපහසු වේ. මාද මෙම ගැටලුවට අවස්ථා රැසකදී මුහුණ දීමට සිදු වී ඇත. එනිසා මෙම ලිපිය ඔබගේ අධ්‍යාපන කටයුතු වලට උපකාරී වේ යැයි සිතමි.

ලංකාවේ ඓතිහාසික ස්ථාන දැක්වෙන සිතියම (Map of old and new names of the villages of Sri Lanka)



11-ඌව  වෙල්ලස්ස (Uva Wellassa)
2-සුභ පබ්බත (Suba Pabbatha)
3-ලංකා පටුන (Lanka Patuna)
4-සේරුවාවිල (Seruwawila)
5-ගෝකණ්ණ (Gokanna)
6-ගිරි හඩු සෑය (Giri Hadu Saya)
7-තෝනිගල (Thonigala)
8-සෝමාවතිය (Somawathiya)
9-පොලොන්නරුව (Polonnaruwa)
10-කොට්ට ගාම (Kotta gaama)
11-බලංගොඩ (Balangoda)
14-මහානාගහුල (Mahanagahula)
15-ගොඩවාය/අම්බලංතොට (Godawaya)
16-දෙව්නුවර/දේව නගර (Dhewnuwara)
17-ගන්නෝරුව (Gannoruwa)
18-උපතිස්ස ගාම (Upathissa Gama)
19-ඉබ්බන් කටුව (Ibban katuwa)
20-යාපහුව (Yapahuwa)
21-පොම්පරිප්පු (pomparippu)
22-කුදිරිමලේ (Kudirimale)
23- සිරිපුර/ගම්පල (Gaga Siripura)
24-මහා තිත්ත (Maha Thiththa)
25-දඹකොලපටුන (Dabhakolapatuna)
26-ඌරාතොට (Urathota)
27-නාගදීපය (Nagadeepaya)
28-ලුණුවිල (Lunuvila)
29-කාල තිත්ත/කළුතර (Kala Thiththa)
30-කිතුල්ගල බෙලි ලෙන (Kithulgala Beli Lena)
32-කොත්මලේ (Kothmale)
33-පාහියන් ලෙන (Pahiyan Lena)
34-කුරුවිට (Kuruwita)
35-ගලහ නදී/ගල් ඔය (Galaha Nadee)
36-මහාවාළුකා නදී/මහවැලි ග(Mahawaluka Nadee)
37-කනගරායන් ආරු (Kanagarayan Aaru)
38-ගෝණ නදී (Gona Nadee)
39-වන වාහිනී නදී/වලවේ ග(Wana Nadee)
40-කිරින්ද නදී/කිරිි ග(Karinda Nadee)



41-ුරුගොඩ (Kadurugoda)
42-උපතිස්සගාම (Upathissagama)
43-කුදිරමලෙයි (Kudiramalai)
44-ආඩිගම (Aadigama)
45-රිදීබැි ඇල (Ridibadi Ala)
46-පඩුවස්නුවර (Padhuwasnuwara)
47-ජජ්ජර නදී (Jajjara Nadee)
48-බණ්ඩාරගම (Bandaragama)
49-ගොඩවාය (Godawaya)
50-මහාගාම (Mahagama)
51-පානම (Paanama)
52-යෝධ ඇල (Yodha Ala)

මෙම ලිපියෙහි යම් යම් අඩුපාඩු ඇත්නම් එයට සමාව අයදිමි. මෙම ලිපිය හරහා ඔබගේ අධ්‍යාපන කටයුතු වලට යම් කිසි උදව්වක් වේ යැයි සිතමි.


HR

Comments

Post a Comment